වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන්…

0476572b107f246f923764c257854ce2විද්‍යාඥයින් විසින් වලාකුළු වර්ග අධ්‍යයනය කිරීම තුළින් වැසි වළාකුළු ඇතිවන්නෙත් ඒවායේ හැඩය තීරණය වන්නෙත්, කිසියම් සුළං වර්ග හා වළාකුළු වර්ග සමග සම්බන්ද වූ විශේෂිත පියවර වලින් හා විශේෂිතවූ පිළිවෙලකට බව සොයාගෙන ඇත. Continue reading “වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන්…”

වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන්…

0476572b107f246f923764c257854ce2විද්‍යාඥයින් විසින් වලාකුළු වර්ග අධ්‍යයනය කිරීම තුළින් වැසි වළාකුළු ඇතිවන්නෙත් ඒවායේ හැඩය තීරණය වන්නෙත්, කිසියම් සුළං වර්ග හා වළාකුළු වර්ග සමග සම්බන්ද වූ විශේෂිත පියවර වලින් හා විශේෂිතවූ පිළිවෙලකට බව සොයාගෙන ඇත. Continue reading “වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන්…”

අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස්

religionandscienceඅල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් සමහරක් පහත සඳහන් වෙයි. මෙම සියළුම අදහස් උපුටා ගෙන ඇත්තේ This is the Truth (සත්‍යය මෙයයි) නමැති වීඩියෝ පටයෙනි. මෙම වීඩියෝ පටයෙහි එම විද්‍යාඥයන් පහත සඳහන් කර ඇති ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය, දැකීමටත්, එය ඇසීමටත් ඔබට පුළුවන. (මෙම වීඩියෝ පටයෙහි පිටපතක් ලබා ගැනිම සඳහා කරුණාකර islam-guide වෙබ් අඩවියට පිවිසෙන්න).

Continue reading “අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස්”

අල් කුර්ආනයේ වැකි වල අහෝසිවීම් පිලිබඳ විග්‍රහය

520143353_1136925a0c_zඅල් කුර්ආනය අධ්‍යයනය කරන විට අප දැන ගත යුතු විෂයක් ලෙස “අහෝසිකිරීම්” (abrogation) යන කරුණ සැලකිය හැකිය. එනම් අල් කුර්ආනයේ දෙවිඳුන් විසින් පහළ කළ වැකියක් අල් කුර්ආනයෙන් දෙවිඳුන් විසින්ම ඉවත් කිරීම හෝ තවත් වැකියකින් ආදේශ කිරීම මෙලෙස හැඳින්වේ. මේ පිලිබඳ මනා අවබෝධයක් අප තුළ තිබිය යුතුය.

Continue reading “අල් කුර්ආනයේ වැකි වල අහෝසිවීම් පිලිබඳ විග්‍රහය”

අල් කුර්ආනයේ කරුණු විශ්ලේෂණය කරන විද්වත් ක්‍රමවේදය

what-is-quran-revelationසෑම ලියකියවිල්ලක්ම, පුස්තකයක්ම අප පරිශීලනය කළ යුත්තේ එය කුමක් පවසනවාද? එය තේරුම් ගත යුත්තේ කෙසේද? යන කරුණු මතයි. අල් කුර්ආනය අප පරිශීලනය කළ යුත්තේද මේ අකායෙනුයි. අල් කුර්ආනය එහි අන්තර්ගතය ගැන පවසන්නේ කුමක්ද? Continue reading “අල් කුර්ආනයේ කරුණු විශ්ලේෂණය කරන විද්වත් ක්‍රමවේදය”

අල් කුර්ආනයේ අහ්රුෆ් (අක්ෂර ආකාර) හත හා එය පරායනය කරන කිරාත් (ගායන ක්‍රම) දහය

al-quranඅල් කුර්ආනය යනු විශ්වයේ නිර්මාණකරු වන අල්ලාහ් මිනිසාගේ යහපත සඳහා අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද්ﷺ තුමාට අනාවරණය කළ පණිවුඩයයි. අල් කුර්ආනයේ පරිච්ඡේද 114 ක් තිබෙන අතර මේවා අවුරුදු 23ක් පුරාවට මුහම්මද්ﷺ තුමාට කොටසින් කොටස අනාවරණය වුණා. ඇතැම් වැකි මුහම්මද් ﷺ තුමා මක්කා නගරයේ සිටි අවධියේද අනෙකුත් වැකි ඔහු මදීනා නගරයේ සිටින විට මූලික වශයෙන් අනාවරණය වුණා.

Continue reading “අල් කුර්ආනයේ අහ්රුෆ් (අක්ෂර ආකාර) හත හා එය පරායනය කරන කිරාත් (ගායන ක්‍රම) දහය”